ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව 129වන ස්ථානයේ

ශ්‍රී ලංකාව මෙවර ලෝක සතුටු දර්ශකයේ 129 වන ස්ථානයට පත්ව තිබේ.

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සැම වසරකම රටවල් 149ක පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන එම සමීක්ෂණයට අනුව 2021 වසරේ ලොව සතුටුදායකම පුද්ගලයින් වෙසෙන රට බවට අඛණ්ඩව සිවුවන වරටත් පත්ව ඇත්තේ ෆින්ලන්තයයි.

සතුටු දර්ශකයේ පළමු ස්ථාන 10න් නවයක්ම යුරෝපා රටවල් වන අතර අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සලන්තය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ඒ අතරට අයත්ය.

සතුටු දර්ශකයේ අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය පත්ව ඇති අතර ඉන්දියාව 139 වන ස්ථානයටත්, චීනය 84 වන ස්ථානයටත් පත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09