ලෝක ශූරයින් සමඟ කරට කර තරග කළ ආසියාවේ කඟවේනා යුපුන් (වීඩියෝ)

ඔස්ලෝ නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රි ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකොන්ට එම ඉසව්වෙන් පස්වන ස්ථානය හිමි වුණා.

යුපුන් එම ඉසව්ව අවසන් කිරීම සඳහා ගත කළ කාලය තත්පර 10.16ක්.

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ ජයග්‍රාහකයා බවට පත්වන්නට කැනඩාවේ ඇන්ඩ්රේ ඩි ග්‍රාස් සමත් වූ අතර ඔහු එම ඉසව්ව අවසන් කළේ තත්පර 10.05කින්.

දෙවන ස්ථානය බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ්ට හිමි වූ අතර ඔහු එම ඉසව්ව අවසන් කළේ තත්පර 10.06ක කාලයක් ගතකරමින්.

තෙවන ස්ථානය ඔලිම්පික් පදක්කම් ලාභී දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ හිමිකරගනු ලැබුවා.

එම තරග ඉසව්ව පහතින් නරඹන්න..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
45
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?