ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හළ කැරොලයින් ටයිම් සඟරාවට ගිය හැටි

ජාත්‍යන්තර ටයිම් සඟරාවේ හිටපු ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර තිබෙනවා. මෙලෙස පුවතක් වාර්තා කර ඇත්තේ, 2021, අප්‍රේල් 26 දින නිකුත් කළ කලාපයේයි. එහිදී ‘For the Record’ විශේෂාංගය යටතේ ඇය සම්බන්ධයෙන් මෙම පුවත වාර්තා කර ඇති බව සඳහන්.

මෙලෙස ටයිම් සඟරාවේ ඉඩක් ලද ප්‍රථම ශ්‍රී ලාංකීකයා ඇය ජූරි වීමත් විශේෂත්වයක්. එමෙන්ම අදාළ සඟරාවේ ඉඩක් වෙන් වූ පළමු ලෝක රූ රැජින ඇය බව ද වාර්තා වනවා. අප්‍රේල් 4 වනදා කොළඹ, නෙළුම් පොකුණ රඟහගේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය හේතුවෙන් ඇය සමාජය තුළ විශාල කතා බහක් නිර්මාණය කිරීමට සමත් වුණා. අදාළ තරගාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා දික්කසාද බව පවසමින්, එම කිරුළ දෙවනස්ථානය දිනාගත් තරගකාරීයට ලබාදීමටයි ඇය කටයුතු කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙරට මෙන්ම, ජාත්‍යන්තර මාධ්‍ය ද තුළ ද දැඩි කතාබහක් නිර්මාණය කෙරුණා.කෙසේ වෙතත්, කැරොලයින් ජූරි සිය කිරුළ අත්හැරීමට තීරණය කිරීමත් විශේෂත්වයක්. එම තීරණය අප්‍රේල් මස 20 වනදා ජාත්‍යන්තර තරඟ සංවිධායකයින් වෙත ඇය විසින් දැනුම්දීමට කටයුතු කළ අතර ඔවුන් විසින් ද එය පිළිගෙන තිබීමත් විශේෂත්වයක් වනවා.

time01
time02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?