ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් (වීඩියෝ)

ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක් අනුමත කර තිබෙනවා.

ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවය සහ ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහා මෙම ඩොලර් මිලියන 150ක මූල්‍යකරණයක් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක බැංකුවේ පෙර සහාය ඇතිව මෙරට ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ, සෞඛ්‍ය සේවකයින් සහ මූලික රසායනාගාර පරීක්ෂණ පහසුකම් සහිත ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන 550ක් දැනටමත් වැඩිදියුණු කර තිබෙනවා.

නව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවලින් 100%ක් ආවරණය වන පරිදි මෙම ප්‍රයත්නයන් පුළුල් කරනු ඇති අතර, වඩාත් පුළුල් සේවා පැකේජයක් සහ වැඩිදියුණු කළ සත්කාරක ගුණාත්මක භාවයක් සමඟ පහසුකම් 1,000කට අධික සංඛ්‍යාවක් දක්වා ව්‍යාප්ත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58