ලෝක බලවතාගේ ආර්ථික මට්ටමත් පහළට – ජනපති බයිඩ්න් කළ අනාවරණය

වසර දෙකක වසංගතයකින් පසු ඉහළ යන උද්ධමනය සමඟ ඇමරිකානුවන් පොරබදමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඇමරිකානුවන්ගේ මානසික සෞඛ්‍ය අවශ්‍යතාවය ද මේ වන විට ඉහළ ගොස් ඇති බවයි බයිඩ්න් වැඩිදුරටත් පවසන්නේ.

ඇසෝසියේටඩ් ප්‍රෙස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනපතිවරයා මෙම කරුණු අනාවරණය කර ඇති අතර මෙම තත්ත්වය හමුවේ ඇමරිකානු ජන ජීවිතයට ඉදිරියේ දී දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි පවසා ඇත්තේ.

තව ද එක්සත් ජනපද ආර්ථිකය අවපාතයකට ඇද වැටීමේ සම්භාවිතාව ගැන වැඩිදුර අදහස් දක්වමින් එය “වැළැක්විය නොහැකි” බවද බයිඩ්න් අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10