ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබෙනවා.
“දැනුවත් වී ආරක්ෂා වෙමු” යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාවයි.
ලෝක දියවැඩියා දිනයට මගාමීව සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටින් දැනුවත් කිරීමේ පාගමනක් අද (14) ආරම්භ කෙරුණා.
සෞඛ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් මෙම පා ගමන සංවිධානය කර තිබූ අතර, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




