spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ආරක්ෂක වියදම අඛණ්ඩව ඉහළ යයි

මුළු ලොවම අනාරක්ෂිත ස්ථානයක් බවට පත්වෙමින් තිබෙන බව ලොවෙහි විවිධ රටවල විද්වතුන්ගේ එකමුතුවකදී ඔවුන් එළිදැක්වූ වර්තාවක සඳහන් වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා

එම වාර්තාව එළි දැක්වීමට තුඩු දී ඇත්තේ සමස්ත ලොවෙහි රටවල හමුදා කටයුතු වෙනුවෙන් පසුගිය වසරේ ඩොලර් ට්‍රිලියන 2.24 ක් වැය කර තිබීම හේතුවෙන් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය පවසන්නේ ලෝක ආරක්ෂක වියදම අඛණ්ඩව පුරා අට වසරක් ඉහළ නගිමින් තිබෙන බවයි.

මෙමඟින් සනාථ වන්නේ අප ජීවත්වන ලෝකය ඉතා අනාරක්ෂිත ස්ථානයක් බව‍ට පත්වෙමින් තිබෙන බවයි.

ලොව ආරක්ෂක වියදම සඳහා වැඩිම මුදලක් වෙන්කරන රට වන්නේ ඇමෙරිකාවයි.එම මුදල ඩොලර් බිලියන 877 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?