ලෝකයේ දැවැන්තම යුටියුබ් නාලිකාවක හිමිකරුවෙකු ලංකාවේ රූ කිරුළු ආරවුල ගැන කිව්ව කතාව

ලෝකයේ යුටියුබ් සමාජ මාධ්‍ය තුළ තාක්ෂණික ගැජට් ෂෝ කරන්නන් අතර වැඩිම සබ්ස්ක්‍රියබ් ප්‍රමාණයක් හිමි නාලිකාවක් වන “Unbox Thearpy (අන්බෝක්ස් තෙරපි)” නාලිකාව කරගෙන යනු ලබන ලුවිස් ජෝර්ජ් හිල්සෙන්ටර් විසින් ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වූ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධව වූ ආරවුල පිළිබඳව සිය අදහස් (11) දිනයේ යුටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණි.

අන්බෝක්ස් තෙරපි නාලිකාවේ සමගාමී නාලිකාවක් වන “LaterClips (ලෙටර්ක්ලිප්ස්)” ඔස්සේ මෙලෙස ජෝර්ජ් හිල්සෙන්ටර් සිය අදහස් ප්‍රකාශ කර තිබුණු අතර ඔහු පවසා සිටියේ මෙවන් සිදුවීමක් තමන්ගේ ජීවිතයටම දැක තිබුණේ නැති බවයි. ජෝරජ් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සිදුවීම විශ්වාස කිරීමට අපහසු සිදුවීමක් බවයි.

එහිදී ජෝර්ගේ මිතුරෙකු වන සහ අන්බෝක්ස් තෙරපි නාලිකාවේ සම නිර්මාතෘවරයෙකු වන ජැක් මැකාන් ද එක්ව සිටියේය.

ජෝර්ජ් විසින් මෙම සිදුවීම සම්බන්ධව සිය අදහස් පළ කරමින් ප්‍රකාශ කර සිටියේ මෙවන් සිදුවීමක් වීම අදහා ගත නොහැකි බවයි. එම සිදුවීම තමන්ට සත්‍ය සිදුවීමක් යැයි විශ්වාස කිරීමට තරම් අපහසු එකක් බවද ඔහු සඳහන් කළේය. 

මෙම සිදුවීම වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ ද එම ස්ථානයේ රැඳී සිටි බවට ඔහු ප්‍රකාශ කර සිටින අතර එම කිරුළ ගලවනු ලබන වීඩියෝව අමුතුම ආකාරයේ වීඩියෝවක් බවද ඔහු පවසා සිටියේය.

ජෝර්ජ් සහ ජැක් විසින් ලෙටර්ක්ලිප්ස් නාලිකාව ඔස්සේ ලෝකයේ විවිධ සිදුවීම සම්බන්ධව සිය අදහස් බෙදා හදා ගන්න අතර ඔවුන් මෙවර ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධ සිදුවීම මෙයට යොදාගෙන තිබුණි.

එම වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45