AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේම ඇස යොමු වූ ලොව ප්‍රබලයින්ගේ විලාසිතා දැක්ම (වීඩියෝ)

ලොව බලවත් පුද්ගලයින්ගේ චරිත යොදාගෙන AI තාක්ෂණයෙන් නිර්මාණය කළ විලාසිතා දැක්මක වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

මෙම විලාසිතා දැක්මේ වීඩියෝව එක්ස් සමාජ මාධ්‍ය වෙත, එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරුවන ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් විසින් එක්කර ඇති ආකාරය දැකගත හැකියි.

බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝදි, ජෝ බයිඩන්, ව්ලැඩ්මීර් පුටින්, ඩොනල්ඩ් ට්‍රම්ප්, එලොන් මස්ක්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැනි සුප්‍රසිද්ධ චරිත රැසක් මෙම විලාසිතා දැක්ම සඳහා AI තාක්ෂණය භාවිත කරමින් යොදාගෙන තිබෙනවා.

එම වීඩියෝව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විලාසිතාවකින් ආරම්භවන අතර, වීඩියෝව අවසන් වන්නේ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් යොදාගෙන කළ විලාසිතාවකින්.

එම AI විලාසිතා දැක්මේ වීඩියෝව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?