ලෝකයේම ඇස යොමු වූ ලොව ප්‍රබලයින්ගේ විලාසිතා දැක්ම (වීඩියෝ)

ලොව බලවත් පුද්ගලයින්ගේ චරිත යොදාගෙන AI තාක්ෂණයෙන් නිර්මාණය කළ විලාසිතා දැක්මක වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

මෙම විලාසිතා දැක්මේ වීඩියෝව එක්ස් සමාජ මාධ්‍ය වෙත, එම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරුවන ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් විසින් එක්කර ඇති ආකාරය දැකගත හැකියි.

බැරක් ඔබාමා, නරේන්ද්‍ර මෝදි, ජෝ බයිඩන්, ව්ලැඩ්මීර් පුටින්, ඩොනල්ඩ් ට්‍රම්ප්, එලොන් මස්ක්, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැනි සුප්‍රසිද්ධ චරිත රැසක් මෙම විලාසිතා දැක්ම සඳහා AI තාක්ෂණය භාවිත කරමින් යොදාගෙන තිබෙනවා.

එම වීඩියෝව ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විලාසිතාවකින් ආරම්භවන අතර, වීඩියෝව අවසන් වන්නේ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් යොදාගෙන කළ විලාසිතාවකින්.

එම AI විලාසිතා දැක්මේ වීඩියෝව පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12