ලෝකයේම අවධානය යොමු වූ වීඩියෝව මෙන්න

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගය ශ්‍රී ලාංකීක ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු දල්වාගෙන සිටි තරගයක්.කෙසේ හෝ එම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට අපේ ක්‍රීඩකයින් සමත් වුණා.

නමුත් මේ කතන්දරය ඒ තරගය ගැන නම් නෙවෙයි.

තරගය අතරතුරදී සිදුවූ එක්තරා සුවිශේෂී සිදුවීමක් ගැන යි.

බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් අත්පොළසන් දෙන්නට ආ ආබාධිත තරුණියක්ව එක්තරා අරාබි ජාතිකයෙකු විසින් ආසනය වෙත කැඳවාගෙන අවුත් තිබෙනවා.

මෙම සුවිශේෂී සිදුවීම, ඒ මොහොතේ තරුණයෙකුගේ කැමරාවේ සටහන්ව ඇති අතර ඔහු එය සිය ට්විටර් ගිණූමට එක් කර තිබුණා.

ඒ වීඩියෝව පහතින් බලන්න..

https://youtu.be/jvJTCcrlBa4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
319
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?