ලෝකයේම අවධානය යොමු වූ වීඩියෝව මෙන්න

ඊයේ දිනයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති ක්‍රිකට් තරගය ශ්‍රී ලාංකීක ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු දල්වාගෙන සිටි තරගයක්.කෙසේ හෝ එම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නට අපේ ක්‍රීඩකයින් සමත් වුණා.

නමුත් මේ කතන්දරය ඒ තරගය ගැන නම් නෙවෙයි.

තරගය අතරතුරදී සිදුවූ එක්තරා සුවිශේෂී සිදුවීමක් ගැන යි.

බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් අත්පොළසන් දෙන්නට ආ ආබාධිත තරුණියක්ව එක්තරා අරාබි ජාතිකයෙකු විසින් ආසනය වෙත කැඳවාගෙන අවුත් තිබෙනවා.

මෙම සුවිශේෂී සිදුවීම, ඒ මොහොතේ තරුණයෙකුගේ කැමරාවේ සටහන්ව ඇති අතර ඔහු එය සිය ට්විටර් ගිණූමට එක් කර තිබුණා.

ඒ වීඩියෝව පහතින් බලන්න..

https://youtu.be/jvJTCcrlBa4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
319
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38