ලොව වේගවත්ම මිනිසුන් තිදෙනා අමෙරිකාවෙන් (වීඩියෝ)

අමෙරිකාවේ ඔරිගන් හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රන්, රිදි සහ ලෝකඩ යන පදක්කම් තුනම තමන් සතු කර ගන්නට අමෙරිකා එක්සත් ජනපදය අද සමත් වුණා.

එහිදී මීටර් 100 ඉසව්ව අවසන් තරගය තත්ත්පර 9.86කින් අවසන් කළ ෆ්‍රෙඩ් කර්ලි රන් පදක්කමට හිමිකම් කී අතර තත්ත්පර 9.88 කින් අවසන් කළ මර්වින් බ්‍රේසි රිදි පදක්කමත්, තත්ත්පර 9.88 කින් තරගය අවසන් කළ ට්‍රේවෝන් බ්‍රොමෙල් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

https://youtu.be/AHUSR44DYpk
2 4
3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?