ලොව වේගවත්ම මිනිසුන් තිදෙනා අමෙරිකාවෙන් (වීඩියෝ)

අමෙරිකාවේ ඔරිගන් හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රන්, රිදි සහ ලෝකඩ යන පදක්කම් තුනම තමන් සතු කර ගන්නට අමෙරිකා එක්සත් ජනපදය අද සමත් වුණා.

එහිදී මීටර් 100 ඉසව්ව අවසන් තරගය තත්ත්පර 9.86කින් අවසන් කළ ෆ්‍රෙඩ් කර්ලි රන් පදක්කමට හිමිකම් කී අතර තත්ත්පර 9.88 කින් අවසන් කළ මර්වින් බ්‍රේසි රිදි පදක්කමත්, තත්ත්පර 9.88 කින් තරගය අවසන් කළ ට්‍රේවෝන් බ්‍රොමෙල් ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

https://youtu.be/AHUSR44DYpk
2 4
3 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52