විද්‍යාඥයන් පිරිසක් විසින් ඇමසන් වැසි වනාන්තරයෙන් ලොව විශාලතම සර්ප විශේෂයක් සොයා ගෙන තිබෙනවා.
ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බ්‍රයන් ෆ්‍රයිගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් අඩි 26ක දිග කින් යුත් මෙම සර්පයා සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සර්පයාට මිනිස් හිසක ප්‍රමාණයේ හිසක් පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ.
ඉක්වදෝරයේ ඇමසෝනියානු කලාපයේ ආදිවාසී වෝරානි ජනතාව සමඟ සහයෝගයෙන් කරන ලද නිරීක්ෂණයක දී මෙම උතුරු හරිත ඇනකොන්ඩා හඳුනාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
3
+1
+1
+1
2




