ලොව වැඩිම බිලියනපතියන් සිටින නගරය මෙන්න

නවතම “ෆොර්බ්ස් වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව” අනුව ලොව වැඩිම “බිලියනපතියන්” සිටින නගරය වන්නේ චීනයේ බීජිං නගරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සඟරාවට අනුව පසුගිය වසරේදී බීජිං නගරයේ නව බිලියනපතියන් 33 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ අනුව එම නගරයේ මේ වනවිට බිලියනපතියන් 100ක් සිටී.

ඒ අනුව එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය අභිබවා යෑමට බීජිං නගරය සමත්විය.

එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයේ සිටින බිලියනපතියන් ගණන 99කි.

කොවිඩ් වසංගතය පාලනයට සමත්වීමත් විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික සමාගම සහ කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඊට හේතුවූ බව ෆොර්බ්ස් සඟරාවේ දැක්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47