AFC Banner
AFC Banner
Empty Ad

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්

ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම මුද්දරයෙහි දිග මිලිමීටර් 205කින් යුතු බවයි.

මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරයයි මෙම නව වාර්තාවට හිමිකම් කියන්නේ.

සමරු මුද්දරය මීට සුළු මොහොතකට පෙර (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?