කෲඩියා සිලනිකා වඳවීමේ තර්ජනයකට මුහුණ දී නොමැත

වඳ වීමේ තර්ජනයකට ලක් වී තිබූ කෲඩියා සිලනිකා (Crudia Zeylanica) නම් ශාක විශේෂය, මේ වන විට වඳවීමේ තර්ජනයකට මුහුණ දී නොමැති බවත් සංරක්ෂණ කටයුතු නිසි පරිදි සිදුවන බවත්ය. ගම්පහ දාරළුව ප්‍රදේශයේ යෝජිත මධ්‍යම අධිවේගී මාර්ග සැලැස්මේ තිබෙන ශාකය මෙන්ම දිවයිනේ වෙනත් ප්‍රදේශ කිහිපයකින් ද කෲඩියා සිලනිකා ශාක හමු වී තිබෙනවා.