AFC Banner
AFC Banner
Empty Ad

ලොරියක් පෙරලී ටයිල් සියල්ල සුනේ සුන් (වීඩියෝ)

ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගය හරහා පෙරලී යාමෙන් සිදු වූ අනතුරකින් බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

අද (23) පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්.

එය දෙමෝදර මංසන්ධියේ දී පෙරලී ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියැදුරු සහ එහි සහායකයා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර එම අනතුරින් ටයිල් සියල්ලම බිඳී ගොස් ඇති බවත් වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී අසල තිබූ ත්‍රීවීල් රියකට ද හානි වී ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?