ලොකු ලූණු, බිත්තර මිල ඉහළ ගියත් ෂෝට් ඊට්ස් මිල ඉහළ යෑමක් නෑ

ලොකු ලූණු සහ බිත්තර මිල ඉහළ ඉහළ මට්ටමක පැවතුන ද බිත්තර බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගම පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ මේ වන විට 50%කට වඩා පිරිසක් ලොකු ලූණු සහ බිත්තර භාවිත කරන්නේ බේකරි සහ හෝටල් බවයි.

ලොකු ලූණු සහ බිත්තර විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය මැදිහත්ව ඒවායේ මිල අඩු කිරීමට කටයුතු කළයුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර කුඩා බේකරි හිමියන් මේ වානවිට සිය කර්මාන්ත පවත්වාගෙන යන්නේ ඉතා අසීරු තත්ත්වයක බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය සජීවීව
00:00
Video thumbnail
කොල්ලො මට අපිලගෙ සාදු කියන්නේ ආදරේටනේ ඉතින්
06:52
Video thumbnail
මේක නම් ෆිල්ම් එකක කෑල්ලක් වගේ - බලං හිටපු අයත් මේකට පුදුම වෙලා
03:51
Video thumbnail
දේශබන්දුට අද ඇප හම්බවෙයිද ? රටම බලං ඉන්න නඩුවේ අලුත්ම තත්ත්වය මෙන්න
04:36
Video thumbnail
පිටකොටුවේ වැඩි මිලට විකුණන පොත් අල්ලපු මෙහෙයුම
09:13
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
17:38
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04

?