ලොකු ලූණු, බිත්තර මිල ඉහළ ගියත් ෂෝට් ඊට්ස් මිල ඉහළ යෑමක් නෑ

ලොකු ලූණු සහ බිත්තර මිල ඉහළ ඉහළ මට්ටමක පැවතුන ද බිත්තර බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගම පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ මේ වන විට 50%කට වඩා පිරිසක් ලොකු ලූණු සහ බිත්තර භාවිත කරන්නේ බේකරි සහ හෝටල් බවයි.

ලොකු ලූණු සහ බිත්තර විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය මැදිහත්ව ඒවායේ මිල අඩු කිරීමට කටයුතු කළයුතු බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර කුඩා බේකරි හිමියන් මේ වානවිට සිය කර්මාන්ත පවත්වාගෙන යන්නේ ඉතා අසීරු තත්ත්වයක බවයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52