ලෙබනනයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආරක්ෂිතව දිවයිනට

මැදපෙරදිග ලෙබනන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් අසරණ වූ ලෙබනනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු ඊයේ (04) රාත්‍රියේ දී දිවයිනට පැමිණියා.

මෙම පිරිස අතර කුඩා ළමයින් 05 දෙනෙකු , කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් 19 දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.

මොවුන් ව මෙරටට එවීම සඳහා සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration), ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව පියවර ගෙන තිබුණා.

මේ ආකාරයට ඉකුත් 06, 12 , 28 , හා දෙසැම්බර් 01 දින ද මේ අයුරින් ම ශ්‍රී ලාංකිකයින් පි‍රිසක් දිවයිනට පැමිණියා.

මේ වනවිට ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 53 දෙනෙකු ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් 27 දෙනා 11.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?