AFC Banner
Empty Ad
Empty Ad

ලිට්‍රෝ සමාගමෙන් බිලියන 1.5ක් භාණ්ඩාගාරයට

ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 1.5ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?