ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 1.5ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබාදෙන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බවයි.

?