ලිංගික අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් සිරගත කළ යූ ටියුබ් තරුව

ලොව පුරා සිටින තරුණියන් සිය ගණනක් කැමරාවෙන් ලිංගික ක්‍රියාවන් සිදු කිරීමට තර්ජනාත්මක කිරීම් සිදු කළ සුප්‍රසිද්ධ යොවුන් යූ ටියුබ් තරුවක් වසර 17කට සිරගත කර තිබෙනවා.

මෙම සැකකරුට ඔස්ට්‍රෙලියානු අධිකරණයක් විසින් අදාළ තීන්දුව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මුහම්මද් සයින් උල් අබිදීන් රෂීඩ් වන මොහු එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ ප්‍රංශය ඇතුළු රටවල් 20ක පුද්ගලයින් 286 දෙනෙකුට අදාළව චෝදනා 119කට ලක්ව තිබෙනවා.

ඔහුගේ මෙම නොමනා ක්‍රියාවන්ට ගොදුරු වූවන්ගෙන් 2/3ක් වයස අවුරුදු 16ට අඩු අයවලුන් බවයි වාර්තා වන්නේ.

පර්ත් උසාවියකට අනුව මෙම 29 හැවිරිදි තරුණයා විසින් ඔවුන් වඩ වඩාත් දරුණු ලෙස අපයෝජන‍යට ලක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු බලධාරීහු පවසන්නේ එය මෙරට ඉතිහාසයේ “නරකම ලිංගික අපචාර සිදුවීම්වලින් එකක්” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?