ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට යන්නේ ජාත්‍යන්තර සංවිධානවල උවමනාවට – කාදිනල් හිමිපාණන්

අධ්‍යාපන අමාත්‍යංශය මගින් 06 ශ්‍රේණියේ සිට රටට නොගැළපෙන ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරන බවත් එලෙස සිදු කරනුයේ විවිධ ජාත්‍යන්තර සංවිධාන වල උවමනාවට බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (08) මීරිගම ප්‍රදේශයේ දී පවසා සිටියා.

එක්සත් ජාතීන්ගේ පවුල් පාලන සංගමය (unfba ) සනිවිධානය විසින් ආණ්ඩුවට මුදල් ලබා දීමෙන් ලිංගිකත්වය සහ සමලිංගිකත්වය වැනි සංකල්ප මෙරට ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බවත් මේ පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුව ඇතැ බවත් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29