ලැරී එලිසන් විසින් එලොන් මස්ක් පරදවයි

ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ ඔරකල් ‘ හි සම-නිර්මාතෘවන ලැරී එලිසන්ට බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ලොව වඩාත් ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ඒ මීට පෙර එම දර්ශකයේ පෙරමුණ ගෙන සිටි එලොන් මස්ක්ගේ ඩොලර් බිලියන 385 අභිබවා ඩොලර් බිලියන 393 ක ධනයක් අත්කර ගනිමින්.

ඔරකල් සමාගමේ කොටස් සියයට 40කට වඩා ඉහළ යාමෙන් පසුවඔහුගේ ධනය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
4
+1
4
+1
1
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?