ලැරී එලිසන් විසින් එලොන් මස්ක් පරදවයි

ඇමරිකානු බහුජාතික තාක්ෂණ සමාගමක් වන ‘ ඔරකල් ‘ හි සම-නිර්මාතෘවන ලැරී එලිසන්ට බ්ලූම්බර්ග් දර්ශකයට අනුව ලොව වඩාත් ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

ඒ මීට පෙර එම දර්ශකයේ පෙරමුණ ගෙන සිටි එලොන් මස්ක්ගේ ඩොලර් බිලියන 385 අභිබවා ඩොලර් බිලියන 393 ක ධනයක් අත්කර ගනිමින්.

ඔරකල් සමාගමේ කොටස් සියයට 40කට වඩා ඉහළ යාමෙන් පසුවඔහුගේ ධනය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14