AFC Banner
AFC Banner
Empty Ad

ලාෆ් සහ ලිට්‍රෝ මිල සම කරන්න සැලසුම්

ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකෙහිම මිල ගණන් එකම මට්ටමටකට ගැනීමට ඉදිරියේදී ක්‍රියා කරන බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව ලාෆ් ගෑස් මිල ද ලිට්‍රෝ ගෑස් මිලට සමාන වන ආකාරයෙන් මිල සූත්‍රයක් සකස් කරන ලෙසට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.

ගෑස් සමාගම් දෙක ගෙන්වා සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව වෙළඳ අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
9
+1
1
+1
4
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?