මෙම මාසය තුළ ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
ඒ, අනුව එම සමාගම වෙළඳපොළට නිකුත් කරනු ලබන ගෑස් පවතින මිල ගණන් යටතේ ම පාරිභෝගිකයා වෙත ලබාදෙන බව සඳහන්.
මේ අතර ලිට්රෝ සමාගම ද මෙම මාසයේ දී ගෑස් මිලේ සංශෝධනයක් නොකර පවතින මිලටම පවත්වාගෙන යාමට අද (02) තීරණය කළා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1
1




