Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය නවතී

සියලු අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයෙන් ලබන ඉරිදා (20) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් වන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා.

ගමනා ගමන කොමිෂන් සභාව විසින් අසාධාරණ ටෙන්ඩර් ගාස්තුවක් අයකිරීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙලෙස අසාධාරණ අයකිරීම් හේතුවෙන් බස් රථ ධාවනයට විශාල පාඩුවක් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොමිෂන් සභාවේ මෙම ගාස්තු නිසා ජනතාව ද පීඩාවට පත්වන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?