AFC Banner
Empty Ad
Empty Ad

ලතා මංගෙෂ්කාර්ට කොවිඩ් ආසාදනය වෙයි

ඉන්දියාවේ ගීත කොකිළාව වන ලතා මංගෙෂ්කාර් කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඇය මේ වන විට මුම්බායි හි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

92 හැවිරිදි වියේ පසුවන ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?