AFC Banner
Empty Ad
Empty Ad

ලක් රජය සහ ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් අතර එකඟතාවක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් තවත් එකඟතාවකට මුලපුරා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ වාණිජ ණය හිමියන් අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණයක් සඳහා එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් වශයෙන් හිමිවීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් මෙතුළින් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජයේ අපේක්ෂාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?