AFC Banner
AFC Banner
Empty Ad

ලංවීමේ පද්ධති පාලන මධ්‍යස්ථානය නිරීක්ෂණයට ඇමති කංචන යයි

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (12) පැමිණියා.

එහිදී විදුලිබලය උත්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය, අඛණ්ඩව විදුලිය ලබාදීමට ඇති වැඩපිළිවෙල, පවතින ගැටළු සහ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?