ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් සමාගම් 06ක් පිහිටුවීම සඳහාවන විධිවිධාන සලසමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසිනුයි ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
මෙම ගැසට් පත්‍රයට අනුව විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 06ක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා තිබෙනවා.
මෙම ගැසට් නිවේදනය 2026 මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
1



