ලංකාව ගැන චීනය ලොකු රහසක් හෙළිකරයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටි ඉන්ධන අර්බුදයෙන් මිදීම සඳහා 2021 වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා චීනය විසින් මෙරටට ඉන්ධන සපයා ඇති බව අද (25) චීන තානාපති Qi Zhenhong පැවසීය.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවකදී චීන තානාපතිවරයා මේ බව පැවසීය.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට 2022 ජනවාරි මාසය දක්වා ශ්‍රී ලංකාව චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000ක් ලබාගෙන තිබෙන නමුත් ඉන් මෙතෙක් මුදල් ගෙවා ඇත්තේ ඉන්ධන තොග 7ක් සඳහා පමණි.තවත් තොග 12ක් සඳහා මුදල් ගෙවීමට තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, චීනයෙන් ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 390ක් ගෙවිය යුතු බව චීන තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?