Empty Ad
AFC Banner
Empty Ad

ලංකාවේ හැදූ ටින් මාළු ප්‍රථමවරට රට යවයි

මෙරට තුළ නිෂ්පාදිත ටින් මාළු ප්‍රථමවරට විදේශීය රටකට අපනයනය කිරීමට ඊයේ (29) සිදු වුණා.

පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටින් මාළු මෙලෙස අපනයන කිරීමට අරඹා තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත මෙම ටින් මාළු අපනයන කරනු ලබනවා.

මෙම ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම ඊයේ (29) දින එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී සිදු කෙරුනේ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ගේ ප්‍රධාන්තවයෙන්.

මාසයකට ටින් මාළු බහලුම් දෙකක් අපනයන කිරීම මෙම කර්මාන්ත ශාලාවේ අරමුණ වී ඇති අතර, මෙමඟින් මේ වසර තුළ ඩොලර් මිලියන 08ක ආදායමක් අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
65
+1
2
+1
33
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
00:00
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
00:40
Video thumbnail
මාලිමාවේ ජන රැළියට මහ සෙනඟක් - ආපු අයත් ඉබේම පුටුවලින් නැඟිට්ටවෙයි
02:31
Video thumbnail
අද තමයි ආතල් ලන්තේ ජනාධිපතිගේ උපන්දිනේ - ඩෑන් කේක් එකක් අරං මිනිස්සුන්ට කවයි
04:53
Video thumbnail
පොහොට්ටුවේ සිංහයා ලොකුගේ කට අරියි
05:41
Video thumbnail
ආණ්ඩුවට #### කියලා බැනපු මාධ්‍ය හමුව මෙන්න
07:08
Video thumbnail
නාමල්ව ළඟ තියාගෙන වචන හිරවෙනකම් සංජීව කරපු සුපිරිම කතාව
03:47
Video thumbnail
විද්‍යාඥයෙක් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
26:54

?