ලංකාවේ ණය ගැන ජපානයෙන් කොළ එළියක්

ජපානය විසින් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට කටයුතු කරමින් යන බව වාර්තා වනවා.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමඟ සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකඟ වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

භාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ණයවලින් පහෙන් එකක් ම සතු චීනය එම සාකච්ඡා සඳහා සහාභාගීත්වය පිළිබඳව අවනිශ්චිත බව වාර්තා වාර්තාවනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?