ලංකාවට සුළු භූ කම්පයක්

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 3.9 ක සුළු භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවටද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?