ලංකාවට සුළු භූ කම්පයක්

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ රික්ටර් මාපකයේ 3.9 ක සුළු භූ කම්පනයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවටද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.