Indian Premier League

ලංකාපුර ප්‍රා.ස. ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කෙරේ

ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියට තියුණු ආයුධයකින් කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අද (04) අලුයම කාලයේ මෙම ඝාතනය සිදුව ඇති බවය් පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාවගේ සැමියා පවසා ඇත්තේ කිසියම් පුද්ගලයෙක් කාමරය තුළ සිටිනු දැක්ක ද අඳුර හේතුවෙන් ඔහු කවුරුන්දැයි හඳුනාගැනීමට නොහැකි වූ බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි යමුනා පද්මිණී නැමති දෙදරු මවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?