රෝහිත බෝගොල්ලාගම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ලබන අගෝස්තු පළමු වැනිදා සිට මෙම පත්කිරීම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ නිල සංචාරය අවසන්ව යළි දිවයිනට පැමිණි පසුව රෝහිත බෝගොල්ලාගමව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයට පත්කරනු ඇති බවය ආරංචි මාර්ග සඳහන් කළේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයෙකු වශයෙන් ද රෝහිත බෝගොල්ලාගම මීට පෙර කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?