AFC Banner
AFC Banner
Empty Ad

රෝගී දරුවා වෙනුවෙන් එකතු කළ මුදල් මංකොල්ල කයි

මාතර වැලිගම හේන්වල ප්‍රදේශයේ පදිංචි උපතින්ම දෙපාවල යටිපතුල් දෙක උඩු අතට පිහිටි මාස 2ක කුඩා දරුවෙකු පිළිබඳ පුවතක් ඉකුත් දෙසැම්බර් 11 වැනිදා මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබූ අතර එම පුවතත් සමඟ දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව ඔවුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබුණා.

ඒ අතර දරුවාගේ සැත්කමට අවශ්‍ය මුදල්ද දෙස් විදෙස් ශ්‍රී ලාංකීය පරිත්‍යාග ශීලීන් ඔවුන්ගේ බැංකු ගිණුම වෙත තැන්පත් කළද වංචනික ලෙස එම ගිණුමෙන් රුපියල් 40,000ක මුදලක් සොරා ගෙන ඇති බව දරුවාගේ මව පවසනවා.

මේ පිළිබඳ අදහස් දැක්වු දරුවාගේ මව මෙසේ කියා සිටියා,

“මට සිකුරාදා හවස 5ට විතර කෝල් එකක් ආවා. එකවුන්ට් නම්බර් එක ඉල්ලුවා. මම එකවුන්ට් නම්බර් එකත් දුන්නා. මගේ අයිඩින්ටි නම්බර් එකත් ඉල්ලුවා. ඒකත් දුන්නා. ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි මම සල්ලි දැම්මහම කියලා. මම එවන මැසේජ් එකේ අංක ටික කියන්න කිව්වා. මම දන්නේ නෑ. නංගි කිව්වා. ඊට පස්සේ මට කොළඹ බැංකුවෙන් කෝල් එකක් ආවා ඔයාගේ මුදල් පැහැර අරගෙන කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?