රෝගී දරුවා වෙනුවෙන් එකතු කළ මුදල් මංකොල්ල කයි

මාතර වැලිගම හේන්වල ප්‍රදේශයේ පදිංචි උපතින්ම දෙපාවල යටිපතුල් දෙක උඩු අතට පිහිටි මාස 2ක කුඩා දරුවෙකු පිළිබඳ පුවතක් ඉකුත් දෙසැම්බර් 11 වැනිදා මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබූ අතර එම පුවතත් සමඟ දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව ඔවුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබුණා.

ඒ අතර දරුවාගේ සැත්කමට අවශ්‍ය මුදල්ද දෙස් විදෙස් ශ්‍රී ලාංකීය පරිත්‍යාග ශීලීන් ඔවුන්ගේ බැංකු ගිණුම වෙත තැන්පත් කළද වංචනික ලෙස එම ගිණුමෙන් රුපියල් 40,000ක මුදලක් සොරා ගෙන ඇති බව දරුවාගේ මව පවසනවා.

මේ පිළිබඳ අදහස් දැක්වු දරුවාගේ මව මෙසේ කියා සිටියා,

“මට සිකුරාදා හවස 5ට විතර කෝල් එකක් ආවා. එකවුන්ට් නම්බර් එක ඉල්ලුවා. මම එකවුන්ට් නම්බර් එකත් දුන්නා. මගේ අයිඩින්ටි නම්බර් එකත් ඉල්ලුවා. ඒකත් දුන්නා. ඔයාගේ ෆෝන් එකට මැසේජ් එකක් එයි මම සල්ලි දැම්මහම කියලා. මම එවන මැසේජ් එකේ අංක ටික කියන්න කිව්වා. මම දන්නේ නෑ. නංගි කිව්වා. ඊට පස්සේ මට කොළඹ බැංකුවෙන් කෝල් එකක් ආවා ඔයාගේ මුදල් පැහැර අරගෙන කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56