රෝගී තරුණියකට ට්‍රොලියේදී හදි කළ රෝහල් සේවකයෙක් මාට්ටු

නාගොඩ ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී තරුණියක එක්ස් රේ පරීක්ෂණයක් සදහා ට්‍රොලියක රදවා සිටී අතරතුර පියයුරු ස්පර්ශ කල බව කියන රෝහල් සේවකයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තාවකාලික පදනම මත සෞඛ්‍ය සහායක තනතුරකට පත්කර සිටින පුද්ගලයෙක් බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළා.

එම රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රතිකාර ලබන තරුණියක එක්ස් රේ පරීක්ෂණයක් සදහා රැගෙන ගොස් ට්‍රොලියක රදවා සිටියදී සෞඛ්‍ය සේවකයෙකු විසින් ඇයගේ පියයුරු ස්පර්ශ කර ඇති බවට මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහට ලද දුරකථන ඇමතුමක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී රෝහල් සේවකයන්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බවටද තොරතුරු වාර්තාවනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කළුතර දකුණ පොලීසිය සඳහන් කළා.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
11
+1
5
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27
Video thumbnail
තවත් ඉරාන නෞකාවක් අපේ මුහුදු සීමාවට ඇවිත් ? සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්
08:17
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩකයින්ට කරන අපහාස, අගෞරව නවත්තන්න..ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ක්‍රීඩකයෝ ඕනි
01:11
Video thumbnail
දුම්රියෙන් වැ# IT විශේෂඥයෙක් එළොව යයි.."අනේ..මම කිව්වා දුවලා එන්න කියලා"
01:24