රොෂාන් මහනාගෙන් ආන්දෝලනාත්මක සටහනක්!

මෙරට ඇතිව ඇති ඛේදනීය ඉරණම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද සිය නිල ට්විටර් ගිණුමේ සහ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.
තමන් මෙම සටහන තැබීමේ ප්‍රධානතම අරමුණ වන්නේ මෙරට පාලකයින්ගේ අදුර්දර්ශී පාලනය සහ බල ලෝභීතවය නිසා මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි ආර්ථික අවපාතයකට යාම මුල් කරගෙන බවයි ඔහු සඳහන් කරන්නේ. එම සටහන පහතින්

image 9172848c8c removebg preview
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?