රේල්ලුවේ විශ්‍රාම යන සේවකයින් ගැන ජනපති ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

අද (31) දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යන සේවකයින්ගේ සේවය තවදුරටත් අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත ඔවුන් සේවයට කැඳවන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?