ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ පත්කර තිබෙනවා.
මෙම පත් කිරීම අද (26) දිනයේ සිට බලපැවැත්වෙනු ඇති.
ඒ, අනුව ඔහු 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත් වනවා.
සීවලි අරුක්ගොඩ රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1





