Empty Ad
AFC Banner
Empty Ad

රෙදිපිළි අලෙවිසැලක ගින්නක්

වැලිමඩ නගරයේ රෙදි පිළි අලෙවි සැලක හටගත් ගින්නකින් එහි කොටසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

අද උදෑසන 7.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තෙමහල් ගොඩනැගිල්ලක් වන මෙම රෙදි පිළි අලෙවි සැල මෙලෙස ගින්නෙන් විනාශ වී ඇති අතර රෙදි පිළි ඇතුලු භාණ්ඩ රැසක් ගින්නට හසු වී තිබෙනවා.

විනාශ වූ දේපළවල වටිනාකම රුපියල් කෝටි ගණනක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්න නිවා දැමීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැක කෙරෙන අතර නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
Video thumbnail
දළඳා මාලිඟාව අමු අමුවේ විකුණන් කනවා - කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කළ සුදා
03:16
Video thumbnail
ජනපති අනුරට වැඩ වරදින්නද යන්නේ වේදිකාවේ කරපු කතාවක් ගැන පැමිණිල්ලක්
04:48
Video thumbnail
හිටපු ජනපති විශේෂ ප්‍රකාශයක් කරයි
06:47
<p>?</p>