රෙදිපිළි අලෙවිසැලක ගින්නක්

වැලිමඩ නගරයේ රෙදි පිළි අලෙවි සැලක හටගත් ගින්නකින් එහි කොටසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

අද උදෑසන 7.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තෙමහල් ගොඩනැගිල්ලක් වන මෙම රෙදි පිළි අලෙවි සැල මෙලෙස ගින්නෙන් විනාශ වී ඇති අතර රෙදි පිළි ඇතුලු භාණ්ඩ රැසක් ගින්නට හසු වී තිබෙනවා.

විනාශ වූ දේපළවල වටිනාකම රුපියල් කෝටි ගණනක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්න නිවා දැමීම සඳහා පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දැරූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි සැක කෙරෙන අතර නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27